ව්‍යවහාර නාමය: බී. ඒ. ඩබ්. ජයමාන්න
සම්පූර්ණ නම: බර්නාඩ් ඇලෝසියස් වන්නිආරච්චි ජයමාන්න
අන්වර්ථ නාම: ඇලෝයි අයියා
උපන් දිනය: 1908 මැයි 20 උපන් ස්ථානය: පෙරියමුල්ල, මීගමුව
පාසල: 1. මාරිස් ස්ටෙලා විද්‍යාලය
විවාහය: 1943 දී ග්‍රේස් පීරිස් සමග (විවාහයෙන් පසු ග්‍රේස් ජයමාන්න. නිළි ලැටීෂියා පීරිස් ඇගේ සොහොයුරියයි)
වෘත්තිය: නාට්‍ය හා සිනමා නළු, අධ්යක්ෂ (සිනමා නළු එඩී ජයමාන්න මොහුගේ සොහොයුරාය)
අභාවය: 1965 පෙබරවාරි 16
කලා ජීවිතය:
කෘතීන්:
නාට්‍ය (රචනා කොට නිෂ්පාදනය කළ)
1. හත්වැනි පැය හෙවත් භයානක පොරොන්දුව 2. අවතාරය (රුක්මණී දේවි සම්බන්ධ වූ පළමු මිනර්වා නාට්‍යය) 3 . කඩවුණු පොරොන්දුව 4. පෙරළෙන ඉරණම 5. වැරදුණු කුරුමානම 6. සැඟවුණු පිළිතුර 7. උමතු විශ්වාසය 8. කපටි ආරක්ෂකයා 9. හදිසි විනිශ්චය 10. අයිරාංගනී 11. නඩු තීන්දුව
සිනමා කෘති
1. කඩවුණු පොරොන්දුව 1947 කතා පිටපත
2. කපටි ආරක්ෂකයා 1948 කතා පිටපත
3. වැරදුණු කුරුමානම 1948 කතා පිටපත
4. පෙරළෙන ඉරණම 1949 කතා පිටපත
5. හදිසි විනිශ්චය 1950 කතා පිටපත, අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය
6. සැඟවුණු පිළිතුර 1951 කතා පිටපත හා අධ්‍යක්ෂණය
7. උමතු විශ්වාසය 1952 කතා පිටපත, අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය
8. කැලෑ හඳ 1953 නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය
9. අයිරාංගනී 1954 කතා පිටපත, අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය
10. මතභේදය 1955 අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය
11. දෛව විපාකය 1956 නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය
12. වනලිය 1958 මිනල්කොඩි නම් දෙමළ චිත්‍රපටයේ අනුකරණයයි.
13. හදිසි විවාහය 1959
14. කවට අන්දරේ 1960
15. ජීවිත පූජාව 1961
16. මංගලිකා 1963 කල්ලතුර් කන්නම්මා නම් දෙමළ චිත්‍රපටයේ අනුකරණයයි.
17. මගුල් පෝරුව 1967 මනප්පන්දල් නම් දෙමළ චිත්‍රපටයේ අනුකරණයයි. මිය යාමට කලින් මෙම චිත්‍රපටයේ වැඩ අවසන් කිරීමට නොහැකි විය.
පහත සඳහන් ශිල්පීන් හඳුන්වාදුන්නේ බී. ඒ. ඩබ්. ජයමාන්න විසිනි.
රූබි ද මෙල්
මේ ලිපිත් කියවන්න.
සුනිල් මිහිඳුකුල ‘සරසවිය’ ට ලියූ ‘සිංහල සිනමාවේ පුරෝගාමී’ නමැති ලිපිය
http://en.wikipedia.org/wiki/B._A._W._Jayamanne
http://www.sarasaviya.lk/2010/01/21/_art.asp?fn=sa10012120&pn=07