ව්‍යවහාර නාමය: ජෝන් ද සිල්වා
සම්පූර්ණ නම: මාකලන්දාවගේ ජෝන් ද සිල්වා
උපන් දිනය: 1857 ජනවාරි 13 උපන් ස්ථානය: තෙලඹුගහවත්ත, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ
පියා: මාකලන්දාවගේ දොන් බැස්ටියන් ද සිල්වා මව: නාවල දොන් මනුවෙල්ගේ දොන් ඉසබෙලා හාමිනේ
පාසල: 1. ක්‍රිස්තියානි විද්‍යාලය කෝට්ටේ (වර්තමානයේ ජයවර්ධනපුර මහා විද්‍යාලය) 2. නේවාසික විද්‍යාලය බද්දේගම 3. කළම්බු ඇකඩමි (දැන් රාජකීය විද්‍යාලය කොළඹ)
විවාහය: 1. 1883 දී සෙලෙස්තිනා ප්‍රේරා සමග (1895 දී ඇය මිය ගියාය) 2. ජෙනට් ප්රසිලා ගුණතිලක
දරුවන්: පීටර් ද සිල්වා, ඇලිස් ද සිල්වා සහ ජෝසප් ද සිල්වා (පළමු විවාහයෙන්) ග්ලැඩිස් ද සිල්වා (දෙවන විවාහයෙන්)
වෘත්තිය: 1 . ගුරු වෘත්තිය 2. නීතිඥ
අභාවය: 1922 ජනවාරි 28 (කොළඹ, බුලර්ස් පාරේ වූ ආර්.එල්. ස්පිට්ල් දොස්තර මහතාගේ පෞද්ගලික රෝහලේ දි)
කලා ජීවිතය:
කෘතීන්:
1878 කුළුඳුල් සාහිත්‍ය කෘතිය “ජෝනස් දිවස් ප්රශසාදිගේ කථාව නමැති කවි පෙළ”
1881 සිංහල සිරිත් පෙරළිය – කතෘ ලෙස සඳහන් වන්නේ ඇම්. ජේ. ඇස්. ය. (ඇම්. ජේ. ඇස්. – මාකලන්දාවගේ ජෝන් සිල්වා)
1882 A Compendium of the History of Ceylon ඉතිහාස පොතකි.
1886 මැයි 31 රාමායණය වේදිකා ගත කිරීම කොළඹ, මල්වත්තේ ෆ්ලෝරල් හෝල් හෙවත් පුෂ්ප ශාලාවේ දි
1886 ජුනි 5 රාමායණය දෙවන වර වේදිකා ගත කිරීම
1886 දී නල රාජ චරිතය මුද්‍රණද්වාරයෙන් නිකුත් විය
1886 දී ගිනි හටනය
1886 දී සීතහරණය හෙවත් ගිනිගත් රාමායණය
1888 දී දස්කොන් නාටකය මුද්‍රණද්වාරයෙන් නිකුත් විය
1888 ඉන්ද්ද්රසභා නම් හින්දුස්තාන් නාටකය
1889 පරංගි හටන
1902 සිහල පරාභව නාටක (සිහල සමය පත්‍රයට කොටස් වශයෙන් ලියූ නාටක පන්තියකි)
1902 උත්තර රාම චරිතය
1903 සිරිසගබෝ චරිතය
1904 රාමායණ නාටකය
1904 ශකුන්තලා නාටකය
1906 ශ්‍රී වික්‍රම රාජසිංහ
1906 රත්නාවලී නාටකය
1907 වළගම්බා චරිතය
1907 ඇහැළේපොල නාටකය
1908 මහිලා නාටකය
1909 ඔතෙලෝ (ඉංසි නාටකය)
1909 හැම්ලට් නාටකය
1909 වැනීසියේ වෙළෙන්දා
1910 දුටුගැමුණු චරිතය
1910 පද්මිණී නාටකය
1910 දිනතර නාටකය
1913 මහානාම චරිතය
1913 අලකේශ්වර චරිතය
1913 කව් හටන
1913 කිංග්ලියර් නමැති ඉංසි නාටකය සිංහලෙන්
1914 අබ්දුල් හමීඩ්
1914 දේවානම්පියතිස්ස චරිතය
1916 මරණානුස්මෘති ප්රකාරණය
1916 සුරාසොඬ ප්රකාරණය
1916 සිංහල භාෂා ප්රකාරණය
1918 වෙස්සන්තර ජාතකය
1916 මිම්මට මිම්ම නමැති නාටකය
1916 කුස ජාතක දෘශ්‍ය කාව්‍ය
1917 විකම රාජසිංහ දෙවන කාණ්ඩය – කැප්පෙට්පොළ
1919 දුස්චරිත භංග ප්රකාරණය
1919 විදුර ජාතක දෘශ්‍ය කාව්‍යය
1919 දුටුගැමුණු චරිතය
1919 නාගානන්ද නාටකය (අවසන් නාට්‍ය කෘතිය)
මේ ලිපිත් කියවන්න.
John de Silva – the Master of Nurti http://www.sundayobserver.lk/2012/01/29/jun04.asp
http://www.sundayobserver.lk/2012/01/29/jun04.asp
http://www.divaina.com/2011/01/30/nimna07.html
http://www.divaina.com/2010/04/04/siya03.html
http://si.wikibooks.org/wiki/%E0%B7%80%E0%B7%92%E0%B7%82%E0%B6%BA%E0%B6%BA:%E0%B6%A2%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A_%E0%B6%AF_%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F