ව්‍යවහාර නාමය: පී. එල්. ජේ. නන්දනකීර්ති
සම්පූර්ණ නම: පිටිදූව ලියනගේ ජීවන්ලාල් නන්දනකීර්ති
අන්වර්ථ නාම: කාව්යකෝමල නන්දනකීර්ති, ජයවර්ධනපුර කෝකිලා (ලේඛන කලාවේදී)
උපන් දිනය: 1918 අප්‍රේල් 07 උපන් ස්ථනය: කෝට්ටේ
පාසල: 1. කුප්පියාවත්ත විද්‍යාලය 2 . මාලිගාවත්ත විද්‍යාලය
වෘත්තිය: ගුරු වෘත්තිය නියෝජ්‍ය විදුහල්පති, මරදාන මධ්‍ය විද්‍යාලය
කලා ජීවිතය: නාට්‍ය පිටපත් රචක නාට්‍ය ගීත රචක හා ලේඛක
කෘතීන්:
නාට්‍ය
1 . ගහල කෙල්ල 2. අශෝකමාලා 3 . යුදෙව් කෙල්ල
ගීත රචනා
කපටි ආරක්ෂකයා, වැරදුණු කුරුමාණම හා පෙරළෙන ඉරණම චිත්‍රපට වල ගීත රචනය
විපත: 1949 මැයි 08 (එවකට වයස අවුරුදු 31)
කපටි ආරක්ෂකයා චිත්‍රපටයේ ගීත
1. දුක සැප නිති පෙරළේ ගායනය – ක්‍රිස්ටි ද මෙල්, සංගීතය – සී.එන්. පාන්ඩුරංගන්
2. අඹරේ තඹ පැහැ ගායනය – ක්‍රිස්ටි ද මෙල් සමග රුක්මනී දේවි
3. ශ්රීය දිනා ගායනය – රුක්මනී දේවි
4. සුපිනගෙ රූපේ ගායනය – එඩී ජයමාන්න, ජෙමිණි කාන්තා
5. මහ මුහුදේ ගායනය – එඩී ජයමාන්න, ජෙමිණි කාන්තා
6. බබලනා නුඹගෙ ගායනය – එඩී ජයමාන්න, ජෙමිණි කාන්තා
7. පින්සාර මාගෙ ගායනය – රුක්මනී දේවි
8. උදය නැගිට ගායනය – එඩී ජයමාන්න, ජෙමිණි කාන්තා, බර්ට්‍රම් ප්‍රනාන්දු
9. පරණ කාලේ අපෙ සීයලා ගායනය – එඩී ජයමාන්න, ජෙමිණි කාන්තා
10. දුප්පත් ගෝල අපටා ගායනය – එඩී ජයමාන්න, ජෙමිණි කාන්තා, බර්ට්‍රම් ප්‍රනාන්දු
11. සුධවල සුන්දර ගායනය – මිනර්වා ගායක කණ්ඩායම
12. දුක දේ සැප දේ ගායනය – පී. ඩබ්. පිල්ලේ
13. සෝඩා නොදා ගායනය – ජෙමිණි කාන්තා
14. පාපේ සාදනා ගායනය – ක්‍රිස්ටි ද මෙල් සමග රුක්මනී දේවි
වැරදුණු කුරුමාණම චිත්‍රපටයේ ගීත
1. කළු දොදොල් ගායනය – ජෙමිණි කාන්තා
2. දෙව් ලොව දෙවියනේ ගායනය – එඩී ජයමාන්න
3. සැන්දෑවේ සැන්දෑවේ ගායනය – රුක්මනී දේවි
4. පායන සඳ වට කර ගායනය – එඩී ජයමාන්න, ජෙමිණි කාන්තා
5. ශාන්ත වේ ප්‍රේමේ ගායනය – රුක්මණී දේවි / ක්‍රිස්ටි ද මෙල්
6. මෝරනවා ප්‍රේමේ හදේ ගායනය – රුක්මනී දේවි
7. ව්යාධියකී මේ ලෝකේ ගායනය – ලලිතා කුමාරි
8. නමෝ මරියනී ගායනය – රුක්මනී දේවි
9. ගලා කන්දේනි ගායනය – රුක්මණී දේවි
10. මෙරායා මෙරායා ගායනය – එඩී ජයමාන්න, ජෙමිණි කාන්තා
11. සිත පිරුණා වැසි ලැබුනා ගායනය – මිනර්වා ගායක කණ්ඩායම
12. මගෙ ආදර ප්රීලති පැළෑටිය ගායනය – ලලිතා කුමාරි / ක්‍රිස්ටි ද මෙල්
පෙරළෙන ඉරණම චිත්‍රපටයේ ගීත
1. නටන්ඩ හිතුණා ගායනය – එඩී ජයමාන්න / ජෙමිණි කාන්තා
2. නින්දේදි රාත්‍රී යහනේ ගායනය – රුක්මණී දේවි
3. කෝ තව ආවෙ නෑ ගායනය – එඩී ජයමාන්න / ජෙමිණි කාන්තා
4. බැඳීලා කාසි බැම්මේ ගායනය – රුක්මණී දේවි
5. මං බදින වයස ගායනය – බර්ට්‍රම් ප්‍රනාන්දු
6. හද ආදර ප්‍රේමේ ගායනය – රුක්මණී දේවි / අරුණ ශාන්තී
7. කරුණා ජලේ ගායනය – රුක්මණී දේවි
8. සිනා සිසී නැග එන්නා ගායනය – ජෙමිණි කාන්තා
9. ඕළු මලේහී සුදෝ සුදෝ ගායනය – රුක්මණී දේවි / අරුණ ශාන්තී
10. ගෙන එනවා පවුඩර් සාප්පුවක් ගායනය – එඩී ජයමාන්න, ජෙමිණි කාන්තා
11. පාපේ මේ ජීවිතේ ගායනය – රුක්මණී දේවි / අරුණ ශාන්තී
පී. එල්. ජේ. නන්දනකීර්ති කලාකරුවා පිළිබඳ වැඩිමනත් තොරතුරු සඳහා 2012.07.01 දින ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රචාරය වූ සංහිඳ වැඩ සටහන නරඹන්න.