ව්‍යවහාර නාමය: රුක්මණී දේවී
සම්පූර්ණ නම: ඩේසි රාසම්මා ඩැනියල්ස්
අන්වර්ථ නාම: The Nightingale of Sri Lanka
උපන් දිනය: 1923 ජනවාරි 15 උපන් ස්ථනය: රම්බොඩ, නුවර එළිය
පාසල: 1. ශාන්ත මැතිව් විද්‍යාලය දෙමටගොඩ 2 . ශාන්ත ක්ලෙයාර් විද්‍යාලය වැල්ලවත්ත
වෘත්තිය: වේදිකා හා සිනමා නිළි, ගායිකා
විපත: 1978 සැප්තැම්බර් 25 (එවකට වයස අවුරුදු 55 – ජා – ඇල, තුඩැල්ලේදී වූ රිය අනතුරකින්)
පියා: ජෝන් ඩැනියල්ස් (වතුයායක සේවකයෙකි)
මව: හෙලන් රෝස් (ගුරුවරියකි)
විවාහය: එඩී ජයමාන්න සමග
කලා ජීවිතය:
වයස අවුරුදු 7 දී පල්ලියේ ගීතිකාවන්ට හවුල් වේ.
වයස අවුරුදු 12 දී වැල්ලවත්තේ ශාන්ත ක්ලෙයාර් පාසලේ වේදිකා ගතවූ “සපත්තු සාදන්නාගේ බිරිඳ” (The Shoemakers wife) නම් නාට්‍යයේ ප්‍රධාන චරිතය.
1935 වසරේ සිංහල නාට්‍ය සභාව රඟදැක්වූ “රාමායනය” නාට්‍යයේ සීතාගේ චරිතය
(1935 දී ජන ප්‍රසාදය හමුවේ ඇගේ නම “රුක්මණී දේවී” ලෙස භාවිතයට එයි)
ප්‍රකට කලා කරු ඩික් ඩයස් ගේ “ජානකී හරණය” හා “මායාවතී” නාට්‍ය වලට තෝරා ගැනේ
1938 වසරේදී (ඇයට වයස අවුරුදු 15 දී) රුක්මණී දේවි එච්. ඩබ්ලිව්. රූපසිංහ මාස්ටර් සමගින් “සිරි බුද්ධගයා විහාරේ” ගීතය ගයමින් ග්රැමෆොන් තැටි ගායනයටද අවතීර්ණ වූවාය.
පසු කලෙක මිනර්වා නාට්‍ය කණ්ඩායම හා එක්වේ.
රංගන දායකත්වය (නාට්‍ය):
1939 දී “රාමායනය” නාට්යැයේ සීතාගේ චරිතය
ෝහිණී
මායාවතී (සූරියසංකර් මොල්ලිගොඩ සමග)
රාජ ද්‍රෝහියා (ස්ටැන්ලි මල්ලවආරච්චි සමග)
රංගල අප්පු (එඩී ජයමාන්න සමග)
ජානකී හරණය
කීකරු බිරිඳ
සිරිසඟබෝ
෴
රංගන දායකත්වය (චිත්‍රපට):
1947 කඩවුණු පොරොන්දුව (රාජනී)
1948 කපටි ආරක්ෂුකයා (මල්ලිකා)
1948 වැරදුණු කුරුමානම (ස්වර්ණා)
1949 පෙරළෙන ඉරණම (සුවිනීතා)
1950 හදිසි විනිශ්චය (කාන්ති)
1951 සැඟවුණු පිළිතුර (කුසුමලතා)
1952 උමතු විශ්වාසය (ද්විත්ව චරිතයක් මව සහ දුව)
1953 කැලෑහඳ (මාලනී)
1954 අයිරාංගනී (අයිරාංගනී)
1955 මතභේදය (කුසුමා)
1955 පෙරකදෝරු බෑණා (මාලනී)
1956 දොස්තර (චන්ද්‍රා )
1957 සිරියලතා (ද්විත්ව චරිත)
1959 දෛවයෝගය (ශීලා කුමරිය)
1960 නළඟන
1960 කවට අන්දරේ
1962 දස්කොන්
1963 මංගලිකා
1964 සැමියා බිරිඳගේ දෙවියාය
1964 හෙට ප්රදමාද වැඩියි
1965 සතුටු කඳුළු
1965 ලාදලු
1966 සම්පත
1967 පිපෙන කුමුදු
1967 හතර කේන්දරේ
1967 මගුල් පෝරුව
1967 රෑන ගිරව්
1968 අබුද්දස්ස කාලේ
1969 පාරා වළලු
1969 රෝමියෝ ජුලියට් කතාවක්
1970 ගීතා
1970 නිම්වළල්ල
1971 සීයේ නෝට්ටුව
1971 සමනළ කුමරියෝ සමග අපි කවදත් සූරයෝ
1972 වීදුරු ගෙවල්
1972 හතර වටේ
1972 සහනය
1973 සුහද පැතුම
1973 හොඳට හොඳයි
1074 දිණුම් කනුව
1974 ළසඳා
1974 සාගරිකා
1974 ජීවන ගංගා
1975 සධානා
1975 ඔබයි මමයි
1975 ජීවන ගීතය
1975 හිත හොඳ මිනිහෙක්
1975 සූකිරි කෙල්ල
1975 කොහොම කියන්නද
1975 ලස්සණ දවසක්
1976 කවුද රජා
1976 වාසනා
1976 උන්නත් දාහයි මළත් දාහයි
1976 ආදරෙයි මං ආදරෙයි
1976 සරදියෙල්ගෙ පුතා
1976 නයනා
1976 හරිම බඩු තුනක්
1976 නෑදෑයෝ
1976 හරියට හරි
1976 රන්තිලකා
1976 ඔන්න මාමෙ කෙල්ල පැනපි
1977 ශ්රීෙ මදාරා
1977 හිතුවොත් හිතුවාමයි
1977 ටොම් පචයා
1977 සුදු පරවියෝ
1977 චිං චිං නෝනා
1977 දෙවියනි ඔබ කොහිද
1977 සාජා
1978 මධුවන්තී
1978 කුණ්ඩලකේශී
1978 අප්සරා
1978 අහසින් පොළොවට
1979 රාං කුරුල්ලෝ
1979 නුවන් රේණු
1979 පොඩි මල්ලී
1979 අමල්බිසෝ
1979 සමන්මලී
1979 ජීවන කඳුළු
1979 මොණරතැන්න
1979 අනූෂා
1980 සිල්වා
1980 සිංහබාහු
1980 ටක් ටික් ටුක්
1981 සතර දිගන්තය
1981 බඹා කෙටූ හැටි
1981 සැනසුම
1981 ජීවන්ති
1982 සුදු අයියා
1982 සිතාරා
1982 සක්විති සුවය
1982 තණ ගිරව්
1983 හිතත් හොඳයි වැඩත් හොඳයි
1983 සඳමාලි
1984 ඇර සොයිසා
෴
පිවිසෙන්න http://pinthaliya.wordpress.com/
෴
වැඩිමනත් තොරතුරු සඳහා පහත ලිපි කියවන්න
http://en.wikipedia.org/wiki/Rukmani_Devi
http://www.films.lk/ArtistDetails.php?id=21
http://www.asiantribune.com/node/13596
http://archives.dailymirror.lk/2007/10/26/life/05.asp
http://www.dailynews.lk/2003/01/15/fea04.html
http://www.divaina.com/2012/10/26/cineart02.html
http://www.silumina.lk/2009/06/07/_art.asp?fn=av09060716